ප්‍රධාන පුවත් දුම්රිය ස්ථානාධිපති සංගමය සහ ඇමති අතර සාකච්ඡාවක් දුම්රිය ස්ථානාධිපති සංගමය සහ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට…
ප්‍රධාන පුවත් අද එන්නත් ලබාදෙන ස්ථාන කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (28) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ. සෞඛ්‍ය…
ප්‍රධාන පුවත් එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර ලබාදෙන ලෙස පොලිස්පතිවරයා විසින් පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබේ. කෙසේ…
ප්‍රධාන පුවත් ආසාදිතයින් 398ක් අද (26) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 398ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත…
ප්‍රධාන පුවත් ආණ්ඩුව සියලු ගැටලු අවුල් කරගෙන – මෛත්‍රී ආණ්ඩුව ආර්ථික, දේශපාලනික, ජාත්‍යන්තර ආදි සියලු ගැටලු අවුල්කරගෙන ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.…
ප්‍රධාන පුවත් දේශපාලනඥයින් පුනරුත්ථාපනය කළ යුතුයි – ඥානසාර හිමි මෙරට තුළ ජාතීන් අතර සහජීවනය ඇති කිරීම සඳහා දේශපාලනඥයින් පුනරුත්ථාපනය කළ යුතු බව "එක රටක් එක නීතියක්" සඳහා වූ…
ප්‍රධාන පුවත් වැසි රහිත කාලගුණයක් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
ප්‍රධාන පුවත් ව්‍යාජ PCR වාර්තා සකස් කළ ස්ථානයක් වටළයි ව්‍යාජ ලෙස පි සි ආර් වාර්තා සකස් කර මුදලට අලෙවි කළ පුද්ගලයන් තිදෙනෙකු කොච්චිකඩේ පෝරතොට ප්‍රදේශයේදී පොලිස් විශේෂ…
ප්‍රධාන පුවත් වර්ෂාවසානයට පෙර දේශපාලන හිතවතුන්ට නව මත්පැන් බලපත්‍ර තුනක් දීමට සූදානම්! දේශපාලන හිතවත්කම් මත ව්‍යාපාරිකයන් තිදෙනකුට අලුතින් මත්පැන් නිෂ්පාදන බලපත්‍ර තුනක් ලබාදීමට මුදල් අමාත්‍යාංශය කටයුතු…
ප්‍රධාන පුවත් ධුරයෙන් ඉවත් කළද ආහාර හිඟයක පැමිණීම සැඟවිය නොහැකියි – කෘෂිකර්ම… කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ධූරයෙන් තමා ඉවත් කළ නමුත් ඉදිරි කාලයේ රට තුළ ආහාර හිඟයක් ඇති වෙන්නේ යයි තමන් කළ…