ප්‍රධාන පුවත් LIOC ඉන්ධන මිල ගැන තීරණයක් ගනියි ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එම සමාගම…
ප්‍රධාන පුවත් ඉන්ධන මිල ඉහලට? කබ්රාල්ගෙන් බැසිල්ට මාර ලියුමක්! නොකළොත් මහා විනාශයක්ලු! ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ ඉන්ධන…
ප්‍රධාන පුවත් සජිත් වැලිකඩ හිරේට! අන්තර් පාර්ලිමේන්තු සංගමය පවා කරුණු නවයක් සහිතව රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටින බවත්, විපක්ෂය ලෙස තමන් කීප…
ප්‍රධාන පුවත් 2022 අලුත් අවුරුද්ද වෙනකොට බැසිල් ඇමතිතුමා බඩු අඩු කරලා පෙන්වනවා අප්‍රේල් අලුත් අවුරුද්ද වන විට ජනතාවට විශාල වශයෙන් සහන ලබා දිය හැකි බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.…
ප්‍රධාන පුවත් IMF ණය ගත්තොත් එවලේම ආණ්ඩුවෙන් යනවා. මේක පරම්පරා 7කට හෙණගහන වැඩක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගත්තොත් එක මොහොතක්වත් මම මේ ආණ්ඩුවේ ඉන්නේ නැහැ. මේ ණය ගැනීම පරම්පරා හතකට හෙණ ගහන…
ප්‍රධාන පුවත් හදිසියේ කැඳවූ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමක් ජනපති සිංගප්පූරුවේ ඉඳන්ම… මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පසුගිය අගහරුවාදා දින කැඳවා ඇති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක්…
ප්‍රධාන පුවත් රනිල් එළිපිට පොහොට්ටුවට කඩේ යයි! හොරණ අයවැය පරාද නොකරන ලෙස එජාප… පොහොට්ටුවට බලය හිමි හොරණ ප්‍රාදේශීය සභාවේ අයවැය පරාජය නොකරන ලෙසත් අය වැයට පක්ෂව ඡන්දය ලබාදෙන ලෙසත් ඉල්ලමින් එක්සත්…
ප්‍රධාන පුවත් ආණ්ඩුවෙන් එළියට එන්න යන අලුත්ම ඇමැති ඩලස්ද? පාර කියන්නේ ප්රදීපාද? අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සම්බන්ධයෙන් මේ දිනවල දේශපාලන ක්ෂේත්රයේ විවිධ පුවත් පැතිර යමින් තිබේ. එසේ පැතිර යන…
ප්‍රධාන පුවත් මේ සතියේදී විදෙස් සංචිත ඩොලර් බිලියන 3 පනිනවාලු! හැබැයි සල්ලි එන තැන… දැනට ඩොලර් බිලියන 1.5කට සීමා වී ඇති විදේශ සංචිත මේ සතිය අවසන් වනවිට ඩොලර් බිලියන 3 ඉක්මවිය හැකි බව මහබැංකු අධිපති…
ප්‍රධාන පුවත් යුගදනවි පෙත්සම් ගැන අධිකරණය දුන් නියමය යුගදනවි බලාගාරය හිමි සමාගමේ රජය සතු කොටස්වලින් සියයට 40 ක් අමෙරිකානු සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන…