සුනිලා අබේසේකර
‘‘සුනිලගෙ පියා චාල්ස් අබේසේකර, මව අයිරිනී අබේසේකර. මේ අය ලුම්බිණි රඟහලේදි නිතර දකින්නට ලැබුණු සාමාජිකයො… ඒ කාලෙදි අපි පාසලේ ඉඳන් ලුම්බිණි රඟහලට නාට්‍ය බලන්න එනවා දෙමාපියන් සමග එන මේ කාන්තාව අපේ සිත් ගත් තරුණ යුවතියක්. ඇය අපි දැකල තිබුණා ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘දෙලොවක් අතර‘ චිත්‍රපටයෙන්. ඇයත් පාසල් යන වියේ. ඒ අඳුනාගැනීම තවත් පොහොසත් වෙන්නේ ඇගේ සිනමා සටහන්වලින් …..(Video)
1979 ඉඳලා අද දක්වාම ගුවන් විදුලිය, රූපවාහිනිය ඇතුළු නවක වැඩසටහන්වල පවා ඔබට ඇසෙන ඒ ගීතයේ කටහඬවල් දෙක සුනිලා අබේසේකරගේ සහ ටී.එම්. ජයරත්නගේ. ගීතය ‘හෙමින් සැරේ පියා විදා‘.
සුනිලා අබේසේකර